වකුගඩු වලින් විෂ ඉවත් කරන රාබු ගෙදරම වවාගමු
April 18, 2018
රස්නේ පලාත්වල බීරළු රාබුත් සීත පළාත්වල බෝල රාබුත් වවන්න කියලා තමයි කියන්නේ.
1 වැනි සතිය

2 වැනි සතිය

3 වැනි සතිය

4 වැනි සතිය
5 වැනි සතිය
6 වැනි සතිය
7 වැනි සතිය
8 වැනි සතිය
මල් පිපෙන්න කලින් ගලවන්න කියලා තමයි කියන්නේ. ඒ වුනාට අල බැස්සේ මල් පිපීගෙනමයි.
Rate this project
0.0
User Rating
( vote)
600total visits,1visits today
2 Comments
පොහොර දාන්න ඔනි නැද්ද?
පස සරු නම් අඟල් දෙකක වියලි කොළ වසුනක් දැමීම ප්රමාණවත්. නැත්නම් ගෙදර හදාගත්ත කොම්පෝස්ට් දාලා වසුන දාන්න.